-
ලෙවී කතාව 25:5ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
5 පෙර අවුරුද්දේදී අස්වැන්න නෙළන විට ඔබේ කෙත්වල වැටෙන බීජවලින් හටගන්නා ධාන්‍ය කපා රැස් කර නොගන්න. කප්පාදු නොකළ ඔබේ මිදිවැල්වල පලද රැස් කර නොගන්න. ඒ මුළු අවුරුද්දේදීම භූමියට විවේකයක් දිය යුතුයි.
-