ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 89:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 ශුද්ධ තැනැත්තන්ට දෙවි කෙරෙහි ගරුබියක් තිබිය යුතුය.+

      ඔහු වටා සිටින සියල්ලන්ට වඩා ඔහු අතිශ්‍රේෂ්ඨය.+ ගරුබියක් උපදවන තැනැත්තාද ඔහුය.

  • හිතෝපදේශ 8:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇතුව සිටීම යනුවෙන් අදහස් කරන්නේ නපුරට ද්වේෂ කිරීමයි.+ තමාවම උසස් කරගැනීමද උඩඟුකමද+ නපුරු මාර්ගයද වංචනික මෙන්ම දූෂිත කතාද+ යන මේ සියල්ලට මම ද්වේෂ කරමි.

  • හෙබ්‍රෙව් 12:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 ඒ අනුව කිසි ලෙසකින්වත් සෙලවිය නොහැකි රාජ්‍යයක් අපට හිමි වන නිසා+ අපි දිගටම දෙවිගේ මහත් කරුණාව ලබාගනිමු. එමගින් දෙවිට ගැඹුරු ගෞරවයක් හා ගරුබියක් දක්වමින් ඔහුට පිළිගත හැකි ආකාරයකින් පරිශුද්ධ සේවයක් පිරිනැමීමට අපට හැකි වේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න