ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 ලේකම් 22:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 නමුත් ඔබට පුත්‍රයෙක්+ ලැබෙන්නේය. ඔහුගේ නම සලමොන්ය.+ ඔහු සාමකාමී කෙනෙක් වන්නේය. සතුරන්ගෙන් ඔහුට කිසිම හිරිහැරයක් වීමට මම ඉඩ නොදෙන්නෙමි.+ ඔහු පාලනය කරන කාලයේදී මම ඊශ්‍රායෙල් දේශයට සාමයෙන් පිරුණු කාලයක් උදා කර දෙන්නෙමි.+

  • ගීතාවලිය 29:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 යෙහෝවා දෙවි තම සෙනඟට ශක්තිය ලබා දෙන්නේය.+

      තම සෙනඟ අතරේ සාමය පැවතීමට ඉඩහැරීමෙන් යෙහෝවා දෙවි ඔවුන්ට ආශීර්වාද කරන්නේය.+

  • හග්ගයි 2:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසයි. ‘මේ අලුත් ගෘහයේ තේජස කලින් තිබුණු ගෘහයේ තේජස අභිභවා යයි.’+

      “‘මම මේ ස්ථානයේදී මාගේ සෙනඟට සමාදානය දෙන්නෙමි’+ කියා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි පවසයි.”

  • ෆිලිප්පි 4:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඔබ මගෙන් ඉගෙනගත් දේවල්ද පිළිගත් දේවල්ද ඇසූ දුටු දේවල්ද පිළිපදින්න.+ එවිට සමාදානයේ දෙවිගෙන්+ ඔබට ආශීර්වාද ලැබේ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න