ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෝබ් 11:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 කිසිවෙකුටවත් බිය නොවී සුවසේ ජීවත් වන්න ඔබට හැකි වන්නේය.

      බොහෝදෙනෙක් ඔබේ කරුණාව පතන්නෝය.+

  • ගීතාවලිය 4:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 මම සුවෙන් නිදාගන්නෙමි.+

      යෙහෝවා දෙවියනි, ඔබ මට කිසිදු බියක් නොමැතිව සැනසීමෙන් ජීවත් වීමට සලස්වන්නෙහිය.+

  • යෙරෙමියා 30:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 එහෙයින් යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මාගේ සේවකයා වන යාකොබ්, භය වෙන්න එපා. ඊශ්‍රායෙල් සෙනඟෙනි, බියෙන් වෙවුලන්න එපා.+ මන්ද දුර ඈත දේශයක සිටින ඔබව මම බේරාගන්නෙමි. වහලුන් ලෙස සේවය කරන දේශයෙන් ඔබේ දරුවන්ව මම ගලවාගන්නෙමි.+ යාකොබ් නැවත හැරී ඇවිත් සතුරු උවදුරුවලින් තොර නිදහස් ජීවිතයක් ගත කරනු ඇත. කිසිවෙක් ඔහුව බියගන්වන්නේ නැත.”+

  • මීකා 4:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඔවුහු එක් එක් කෙනා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද සුව සේ කල් ගෙවනු ඇත.+ කිසිවෙක් ඔවුන්ව බියගන්වන්නේ නැත.+ මේ සෑම දෙයක්ම පොරොන්දු වී ඇත්තේ ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවිය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න