-
2 රාජාවලිය 17:26ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
26 එබැවින් ඔවුහු ඇසිරියාවේ රජුට පණිවිඩ යවා මෙසේ කීවෝය. “රජතුමනි, ඔබ සමාරියේ නගරවල පදිංචි කළ ජාතීන් සමාරියේ දෙවිව හඳුනන්නේ නැති නිසා ඒ දෙවි ඔවුන් වෙතට සිංහයන් එව්වා.+ ඒ සිංහයන් ඔවුන්ගෙන් සමහරෙකුව මරා දැමුවා. ඔවුන්ට එවැන්නක් සිදු වී තිබෙන්නේ ඔවුන් ඒ දේශයේ දෙවිට නමස්කාර කළ යුත්තේ කෙසේද කියා නොදන්නා නිසයි.”
-