එසකියෙල් 14:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “‘එසේත් නැත්නම් මා එම දේශයට කඩුවෙන් පහර දීමට තීරණය කළ හැකිය.+ එවිට, “කඩුව දේශය පුරාම යවන්නෙමි” යයි පවසා මම එහි සිටින මිනිසුන්ව හා සතුන්ව විනාශ කර දමන්නෙමි.+
17 “‘එසේත් නැත්නම් මා එම දේශයට කඩුවෙන් පහර දීමට තීරණය කළ හැකිය.+ එවිට, “කඩුව දේශය පුරාම යවන්නෙමි” යයි පවසා මම එහි සිටින මිනිසුන්ව හා සතුන්ව විනාශ කර දමන්නෙමි.+