ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 6:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 මම ඔබව මගේ සෙනඟ ලෙස භාරගෙන+ මා ඔබේ දෙවි+ බව ඔප්පු කර පෙන්වන්නෙමි. ඊජිප්තුවරුන් ඔබ පිට තබා තිබෙන වියගසින් ඔබව නිදහස් කරන මා, ඔබේ දෙවි වන යෙහෝවා බව එවිට ඔබ අනිවාර්යයෙන්ම දැනගනු ඇත.+

  • ද්විතීය කතාව 23:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔබේ දෙවි වන යෙහෝවා ඔබ සමඟ ඔබේ කඳවුරේ සිටින බව නිතරම මතක තබාගන්න.+ ඔහු ඔබව ආරක්ෂා කරමින් ඔබේ සතුරන්ව ඔබේ අතට හසු කර දෙනවා.+ ඒ නිසා ඔබ සියලුදෙනා ශුද්ධව සිටිනවා වගේම කඳවුරත් ශුද්ධව තබාගත යුතුයි.+ ඔබ අතරේ යම් කෙනෙක් නොමනා දෙයක් කරනවා දෙවි දුටුවොත් දෙවි ඔබව සම්පූර්ණයෙන්ම අත්හරියි.+

  • 2 කොරින්ති 6:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 දෙවිගේ මාලිගාව සහ දේවතා රූප අතර සමානකමක් තිබිය හැකිද?+ මන්ද අපි ජීවමාන දෙවිගේ මාලිගාවක්+ වන්නෙමු. එසේ වන්නේ දෙවි පැවසූ ලෙසමය. මන්ද, “මම ඔවුන් අතරේ වාසය කරන්නෙමි.+ ඔවුන් අතරේ ගැවසෙන්නෙමි. මම ඔවුන්ගේ දෙවි වන්නෙමි. ඔවුහු මාගේ සෙනඟ වන්නෝය”+ කියා දෙවි පවසා ඇත.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න