යෙරෙමියා 7:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 නමුත් මම ඔවුන්ට මෙම ආඥාව දුන්නෙමි. “මාගේ හඬට කීකරු වන්න.+ ඔබ එසේ කළොත් මම ඔබේ දෙවි වන්නෙමි.+ ඔබව මාගේ සෙනඟ ලෙස පිළිගන්නෙමි. මම ඔබට දෙන සියලු ආඥා පිළිපදින්න.+ ඔබ එසේ කළොත් ඔබේ ජීවිතය සාර්ථක වන්නේය.”’+ එසකියෙල් 11:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 එවිට මාගේ ආඥාවලට එකඟව ජීවත් වීමටත් මා තීන්දු කර ඇති දේට අවනත වී ඒවා පිළිපැදීමටත් ඔවුහු පෙලඹෙනු ඇත.+ ඔවුහු ඇත්තටම මාගේ සෙනඟ වන්නෝය.+ මමද ඔවුන්ගේ දෙවි වන්නෙමි.”’+
23 නමුත් මම ඔවුන්ට මෙම ආඥාව දුන්නෙමි. “මාගේ හඬට කීකරු වන්න.+ ඔබ එසේ කළොත් මම ඔබේ දෙවි වන්නෙමි.+ ඔබව මාගේ සෙනඟ ලෙස පිළිගන්නෙමි. මම ඔබට දෙන සියලු ආඥා පිළිපදින්න.+ ඔබ එසේ කළොත් ඔබේ ජීවිතය සාර්ථක වන්නේය.”’+
20 එවිට මාගේ ආඥාවලට එකඟව ජීවත් වීමටත් මා තීන්දු කර ඇති දේට අවනත වී ඒවා පිළිපැදීමටත් ඔවුහු පෙලඹෙනු ඇත.+ ඔවුහු ඇත්තටම මාගේ සෙනඟ වන්නෝය.+ මමද ඔවුන්ගේ දෙවි වන්නෙමි.”’+