ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 17:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 දෙවි ඔවුන්ගේ මුතුන්මිත්තන්ට දුන් නියෝග, අනතුරු ඇඟවීම් හා සිහිගැන්වීම්+ ඔවුහු අමතක කළෝය. මුතුන්මිත්තන් සමඟ දෙවි ඇති කරගත් ගිවිසුමද අමතක කර+ දිගටම දෙවිට විරුද්ධව ක්‍රියා කළෝය. තමන් අවට සිටින ජාතීන් මෙන් නොහැසිරෙන ලෙස යෙහෝවා දෙවි ඔවුන්ට අණ කර තිබුණත්+ ඔවුහු ඒ ජාතීන් මෙන් කිසි වැඩකට නැති දේවතා රූපවලට නමස්කාර කළෝය.+ මෙසේ ඔවුහුද කිසි වැඩකට නැති ජාතියක් බවට පත් වූහ.+

  • යෙරෙමියා 13:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 මාගේ හඬට කීකරු වීමට අකමැති මේ දුෂ්ට සෙනඟ,+ මුරණ්ඩු ලෙස තමන්ට රිසි සේ ක්‍රියා කරති.+ ඔවුහු වෙනත් දෙවිවරුන්ගේ පිහිට පතමින් ඒවා ඉදිරියේ වැඳ වැටෙමින් ඒවාට නමස්කාර කරති.+ එසේ කරන මේ දුෂ්ට සෙනඟට සිදු වන්නෙත් මේ පටියට සිදු වූ දේමය. එනම්, කිසිම ප්‍රයෝජනයක් නැති තත්වයකට පත් වීමය.’

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න