ද්විතීය කතාව 28:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 ඔබ නාඳුනන සෙනඟක් ඇවිත් ඔබ නෙළාගත් අස්වැන්න ආහාරයට ගනියි.+ ඔබ නිතරම වංචාකරුවන්ට හා කුරිරු මිනිසුන්ට ගොදුරු වෙයි.+ විනිශ්චයකරුවෝ 6:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඒ කාලයේදී ඊශ්‍රායෙල්වරුන් යම් දේවල් වගා කළ විට+ මිදියන්වරුද අමලෙක්වරුද+ නැඟෙනහිර ප්‍රදේශවල වැසියෝද+ පැමිණ ඔවුන්ට හිරිහැර කළෝය.
33 ඔබ නාඳුනන සෙනඟක් ඇවිත් ඔබ නෙළාගත් අස්වැන්න ආහාරයට ගනියි.+ ඔබ නිතරම වංචාකරුවන්ට හා කුරිරු මිනිසුන්ට ගොදුරු වෙයි.+
3 ඒ කාලයේදී ඊශ්‍රායෙල්වරුන් යම් දේවල් වගා කළ විට+ මිදියන්වරුද අමලෙක්වරුද+ නැඟෙනහිර ප්‍රදේශවල වැසියෝද+ පැමිණ ඔවුන්ට හිරිහැර කළෝය.