යෙසායා 59:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔහු එක් එක් කෙනාට ප්‍රතිඵල දෙන්නේ ඔවුන්ගේ ක්‍රියාවලට අනුවය.+ ඔහු තම සතුරන්ට විරුද්ධව තම කෝපය පිට කරමින් ඔවුන්ට නිසි දඬුවම් ලබා දෙන්නේය.+ දූපත්වල වැසියන් පිටත් ඔහු තම විනිශ්චය ගෙනෙයි.+ යෙරෙමියා 21:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මම ඔබට විරුද්ධව සටන් කරන්නෙමි.+ මාගේ බලවත් හස්තය මහත් උදහසකින් යුතුව ඔබට විරුද්ධව දිගු කරන්නෙමි. මාගේ කෝපය ඔබ පිටට වගුරුවන්නෙමි.+
18 ඔහු එක් එක් කෙනාට ප්‍රතිඵල දෙන්නේ ඔවුන්ගේ ක්‍රියාවලට අනුවය.+ ඔහු තම සතුරන්ට විරුද්ධව තම කෝපය පිට කරමින් ඔවුන්ට නිසි දඬුවම් ලබා දෙන්නේය.+ දූපත්වල වැසියන් පිටත් ඔහු තම විනිශ්චය ගෙනෙයි.+
5 මම ඔබට විරුද්ධව සටන් කරන්නෙමි.+ මාගේ බලවත් හස්තය මහත් උදහසකින් යුතුව ඔබට විරුද්ධව දිගු කරන්නෙමි. මාගේ කෝපය ඔබ පිටට වගුරුවන්නෙමි.+