එසකියෙල් 12:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔහුගේ ආරක්ෂාවට ඔහු වටා සිටින සියලුදෙනාවද ඔහුගේ සියලු හමුදා බළඇණිද සතර දිග සුළඟෙන් විසුරුවාහරින්නෙමි.+ ඔවුන්ව ලුහුබැඳ යෑමට මම කඩුවක් එවන්නෙමි.+
14 ඔහුගේ ආරක්ෂාවට ඔහු වටා සිටින සියලුදෙනාවද ඔහුගේ සියලු හමුදා බළඇණිද සතර දිග සුළඟෙන් විසුරුවාහරින්නෙමි.+ ඔවුන්ව ලුහුබැඳ යෑමට මම කඩුවක් එවන්නෙමි.+