යෙරෙමියා 9:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මම යෙරුසලම නටබුන් ගොඩක් බවටද+ හිවලුන් ලගින තැනක් බවටද+ පත් කරන්නෙමි. මම යූදාහි නගර සියල්ල කිසි මිනිසෙකු වාසය නොකරන පාළු තැනක් බවට පත් කරන්නෙමි.+ සෙකරියා 7:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ‘මම සුළිසුළඟක් යවා ඔවුන් නොදන්නා දේශවලට+ ඔවුන්ව විසුරුවාහැරියෙමි.+ ඔවුන් අත්හැර ගිය දේශයට කිසිවෙක් ආපසු හැරී ආවේ නැත. කිසිවෙක් ඒ මැදින් ගමන් කළේද නැත.+ අලංකාරව තිබුණු ඒ දේශය+ පාළු වී ගියේය. එයට සිදු වූ දේ දුටු සියලුදෙනාම පුදුමයට පත් වූහ.’”
11 මම යෙරුසලම නටබුන් ගොඩක් බවටද+ හිවලුන් ලගින තැනක් බවටද+ පත් කරන්නෙමි. මම යූදාහි නගර සියල්ල කිසි මිනිසෙකු වාසය නොකරන පාළු තැනක් බවට පත් කරන්නෙමි.+
14 ‘මම සුළිසුළඟක් යවා ඔවුන් නොදන්නා දේශවලට+ ඔවුන්ව විසුරුවාහැරියෙමි.+ ඔවුන් අත්හැර ගිය දේශයට කිසිවෙක් ආපසු හැරී ආවේ නැත. කිසිවෙක් ඒ මැදින් ගමන් කළේද නැත.+ අලංකාරව තිබුණු ඒ දේශය+ පාළු වී ගියේය. එයට සිදු වූ දේ දුටු සියලුදෙනාම පුදුමයට පත් වූහ.’”