නික්මයාම 13:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ඊශ්‍රායෙල් සෙනඟ අතරේ සිටින සෑම කුලුඳුල් පිරිමි දරුවෙක්වම හා සතෙක්වම මට කැප කරන්න. මන්ද සියලු කුලුඳුලන් මට අයිතිය.”+ ගණන් කතාව 18:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔබ කුලුඳුල් ගවයන්ව හෝ බැටළුවන්ව හෝ එළුවන්ව හෝ මුදවා නොගත යුතුයි.+ උන් ශුද්ධය. උන්ගේ ලේ+ පූජාසනය මත ඉසිය යුතුයි. යෙහෝවා දෙවි වන මට ප්‍රසන්න සුවඳක් ගෙනෙන පිණිස උන්ගේ තෙල් කොටස් පූජාසනය මත දැවිය යුතුයි.+
2 “ඊශ්‍රායෙල් සෙනඟ අතරේ සිටින සෑම කුලුඳුල් පිරිමි දරුවෙක්වම හා සතෙක්වම මට කැප කරන්න. මන්ද සියලු කුලුඳුලන් මට අයිතිය.”+
17 ඔබ කුලුඳුල් ගවයන්ව හෝ බැටළුවන්ව හෝ එළුවන්ව හෝ මුදවා නොගත යුතුයි.+ උන් ශුද්ධය. උන්ගේ ලේ+ පූජාසනය මත ඉසිය යුතුයි. යෙහෝවා දෙවි වන මට ප්‍රසන්න සුවඳක් ගෙනෙන පිණිස උන්ගේ තෙල් කොටස් පූජාසනය මත දැවිය යුතුයි.+