නික්මයාම 22:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 කුලුඳුල් වසු පැටවෙකු හා බැටළු පැටවෙකු සම්බන්ධයෙන් ඔබ කළ යුත්තේ මෙයයි.+ ඌව දවස් හතක් උගේ මව සමඟ තබන්න.+ අටවෙනි දවසේදී ඌව මට දෙන්න. ද්විතීය කතාව 15:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 “ඔබේ ගව රැළේ හා එළු බැටළු රැළේ ඉපදෙන සියලුම පිරිමි කුලුඳුල් සතුන්ව ඔබ යෙහෝවා දෙවි වෙනුවෙන් වෙන් කර තැබිය යුතුයි.+ රැළේ සිටින කුලුඳුල් ගවයන්ගෙන් ඔබ කිසි වැඩක් ගන්න එපා. කුලුඳුල් බැටළුවන්ගේ ලොම්ද ඔබ නොකැපිය යුතුයි.+
30 කුලුඳුල් වසු පැටවෙකු හා බැටළු පැටවෙකු සම්බන්ධයෙන් ඔබ කළ යුත්තේ මෙයයි.+ ඌව දවස් හතක් උගේ මව සමඟ තබන්න.+ අටවෙනි දවසේදී ඌව මට දෙන්න.
19 “ඔබේ ගව රැළේ හා එළු බැටළු රැළේ ඉපදෙන සියලුම පිරිමි කුලුඳුල් සතුන්ව ඔබ යෙහෝවා දෙවි වෙනුවෙන් වෙන් කර තැබිය යුතුයි.+ රැළේ සිටින කුලුඳුල් ගවයන්ගෙන් ඔබ කිසි වැඩක් ගන්න එපා. කුලුඳුල් බැටළුවන්ගේ ලොම්ද ඔබ නොකැපිය යුතුයි.+