ගණන් කතාව 21:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එබැවින් ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවිට භාරයක් වෙමින් මෙසේ කීවෝය.+ “ඔබ අපට මේ සෙනඟව යටත් කරගන්න උදව් කළොත් අපි ඔවුන්ගේ නුවරවල් සම්පූර්ණයෙන්ම විනාශ කර* දමන්නෙමු.”+ 1 සාමුවෙල් 15:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 පසුව යෙහෝවා දෙවි ඔබට මෙසේ පැවසුවා. ‘ඔබ පව්කාර අමලෙක්වරුන්ව සහමුලින්ම විනාශ කරන්න.+ ඔවුන් සියලුදෙනාම විනාශ වෙන තෙක් ඔවුන්ට විරුද්ධව සටන් කරන්න.’+
2 එබැවින් ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවිට භාරයක් වෙමින් මෙසේ කීවෝය.+ “ඔබ අපට මේ සෙනඟව යටත් කරගන්න උදව් කළොත් අපි ඔවුන්ගේ නුවරවල් සම්පූර්ණයෙන්ම විනාශ කර* දමන්නෙමු.”+
18 පසුව යෙහෝවා දෙවි ඔබට මෙසේ පැවසුවා. ‘ඔබ පව්කාර අමලෙක්වරුන්ව සහමුලින්ම විනාශ කරන්න.+ ඔවුන් සියලුදෙනාම විනාශ වෙන තෙක් ඔවුන්ට විරුද්ධව සටන් කරන්න.’+