1 සාමුවෙල් 15:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 එහෙත් සාමුවෙල්, “ඔබ කඩුවෙන්+ දරුවන්ව මරා ඔවුන්ගේ මව්වරුන්ව දුකට පත් කළ ලෙසම අද ඔබේ මවත්+ මහත් සේ දුකට පත් වෙනවා”+ යයි කියමින් ආගග්ව කෑලි කෑලිවලට කපා දැමුවේය. මෙසේ සාමුවෙල් ගිල්ගාල්හිදී යෙහෝවා දෙවි ඉදිරියේ ආගග්ව මරා දැමුවේය.+
33 එහෙත් සාමුවෙල්, “ඔබ කඩුවෙන්+ දරුවන්ව මරා ඔවුන්ගේ මව්වරුන්ව දුකට පත් කළ ලෙසම අද ඔබේ මවත්+ මහත් සේ දුකට පත් වෙනවා”+ යයි කියමින් ආගග්ව කෑලි කෑලිවලට කපා දැමුවේය. මෙසේ සාමුවෙල් ගිල්ගාල්හිදී යෙහෝවා දෙවි ඉදිරියේ ආගග්ව මරා දැමුවේය.+