4 “ඔවුන් ළයවැස්මක්ද+ ඒෆොද් හැට්ටයක්ද+ අත් නැති වස්ත්‍රයක්ද+ කොටු මෝස්තර සහිත වස්ත්‍රයක්ද විශේෂ හිස්වැස්මක්ද+ ඉණ පටියක්ද+ සෑදිය යුතුයි. පූජකයෙකු ලෙස මට සේවය කරන පිණිස ඔබේ සහෝදරයා වන ආරොන්ට ඔවුන් එම වස්ත්‍ර සෑදිය යුතුයි. ඔවුන් ආරොන්ගේ පුත්‍රයන්ටද ශුද්ධ වස්ත්‍ර සෑදිය යුතුයි.