නික්මයාම 29:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මුහුන් නොදැමූ රොටි, තෙල් මිශ්‍ර කර සාදාගත් මුද්දක හැඩැති මුහුන් නොදැමූ රොටි හා තෙල් තැවරූ මුහුන් නොදැමූ සිහින් රොටි සාදාගන්න.+ ඒවා සෑදිය යුත්තේ සිහින් තිරිඟු පිටිවලිනි. ගණන් කතාව 7:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔහු ෂෙකෙල් එකසිය තිහක් බරැති රිදී දීසියක්ද ෂෙකෙල් හැත්තෑවක් බරැති රිදී පාත්‍රයක්ද ගෙනාවේය. ඒවායේ වටිනාකම ශුද්ධස්ථානයේ තිබෙන ෂෙකෙලයේ බරට අනුව නියම කර තිබිණ.+ තෙල් මිශ්‍ර කළ සිහින් පිටිවලින් එම භාජන දෙකම පුරවා තිබිණ. ඔහු එම පිටි ධාන්‍ය පූජාවක් සඳහා ගෙනාවේය.+
2 මුහුන් නොදැමූ රොටි, තෙල් මිශ්‍ර කර සාදාගත් මුද්දක හැඩැති මුහුන් නොදැමූ රොටි හා තෙල් තැවරූ මුහුන් නොදැමූ සිහින් රොටි සාදාගන්න.+ ඒවා සෑදිය යුත්තේ සිහින් තිරිඟු පිටිවලිනි.
13 ඔහු ෂෙකෙල් එකසිය තිහක් බරැති රිදී දීසියක්ද ෂෙකෙල් හැත්තෑවක් බරැති රිදී පාත්‍රයක්ද ගෙනාවේය. ඒවායේ වටිනාකම ශුද්ධස්ථානයේ තිබෙන ෂෙකෙලයේ බරට අනුව නියම කර තිබිණ.+ තෙල් මිශ්‍ර කළ සිහින් පිටිවලින් එම භාජන දෙකම පුරවා තිබිණ. ඔහු එම පිටි ධාන්‍ය පූජාවක් සඳහා ගෙනාවේය.+