ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 6:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඔවුන්ගෙන් කෙනෙකු ධාන්‍ය පූජාවෙන් අහුරක් ගත යුතුයි. සිහින් පිටි හා තෙල් ස්වල්පයක්ද කට්ටකුමංජල් සියල්ලද ඇතුළත් එම අහුර දෙවිට සිහිගැන්වීමක්+ වශයෙන් පූජාසනය මත දැවිය යුතුයි. එය යෙහෝවා දෙවි වන මට ප්‍රසන්න සුවඳක් ගෙනෙන පූජාවක් වන්නේය.

  • ගණන් කතාව 5:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 පූජකයා එම ධාන්‍ය පූජාවෙන් ටිකක් ගෙන සිහිගැන්වීමක් ලෙස+ පූජාසනය මත දැවිය යුතුයි. ඉන්පසු ස්ත්‍රියට තිත්ත වතුර බොන්න දිය යුතුයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න