ලෙවී කතාව 3:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “‘යමෙකු හවුල් පූජාවක්+ ඔප්පු කරන පිණිස ගව රැළෙන් පිරිමි සතෙකුව හෝ ගැහැනු සතෙකුව හෝ ගෙනෙනවා නම් ඔහු යෙහෝවා දෙවි වන මා ඉදිරියට ගෙනා යුත්තේ නිකැළැල්+ සතෙකුවයි. ලෙවී කතාව 7:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “‘යෙහෝවා දෙවි වන මට ඔප්පු කරන හවුල් පූජාව+ සඳහා නීතිය මෙයයි.
3 “‘යමෙකු හවුල් පූජාවක්+ ඔප්පු කරන පිණිස ගව රැළෙන් පිරිමි සතෙකුව හෝ ගැහැනු සතෙකුව හෝ ගෙනෙනවා නම් ඔහු යෙහෝවා දෙවි වන මා ඉදිරියට ගෙනා යුත්තේ නිකැළැල්+ සතෙකුවයි.