නික්මයාම 12:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 දවස් හතක් පුරා ඔබේ නිවෙස්වල පිපුණු පිටි තබා නොගන්න. විදේශිකයෙකු වුවත් ඊශ්‍රායෙල් ජාතිකයෙකු වුවත්+ මුහුන් දැමූ කිසිවක් අනුභව කළොත් ඔහුව මරා දැමිය යුතුයි.+ ලෙවී කතාව 6:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 එම රොටි මුහුන් නොදමා සෑදිය යුතුයි.+ මට ගින්නෙන්+ ඔප්පු කරන පූජාවලින් මා ඔවුන්ට දෙන කොටස එයයි. පාප පූජාව හා වන්දි පූජාව මෙන් එයද ඉතා ශුද්ධය.+ මතෙව් 16:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔහු පැවසුවේ පරිසිවරුන්ගේ සහ සද්දුසිවරුන්ගේ ඉගැන්වීම්වලින්+ පරෙස්සම් වන්න කියා මිස රොටිවල මුහුන් ගැන නොවන බව ඔවුන් තේරුම්ගත්තේ එවිටයි. 1 කොරින්ති 5:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එහෙයින් මුහුන් ඇති පරණ පිටි පිඩ ඉවත් කර දමා අලුත් පිටි පිඩක් බවට පත් වන්න.+ ඇත්තෙන්ම අපගේ පාස්කු යාගය+ වන ක්‍රිස්තුස්ව+ පූජා කර ඇති නිසා+ ඔබ මුහුන්වලින් නිදහස් විය යුතුයි. ගලාති 5:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මුහුන් ටිකකින් මුළු පිටි පිඩම පිපෙයි.+
19 දවස් හතක් පුරා ඔබේ නිවෙස්වල පිපුණු පිටි තබා නොගන්න. විදේශිකයෙකු වුවත් ඊශ්‍රායෙල් ජාතිකයෙකු වුවත්+ මුහුන් දැමූ කිසිවක් අනුභව කළොත් ඔහුව මරා දැමිය යුතුයි.+
17 එම රොටි මුහුන් නොදමා සෑදිය යුතුයි.+ මට ගින්නෙන්+ ඔප්පු කරන පූජාවලින් මා ඔවුන්ට දෙන කොටස එයයි. පාප පූජාව හා වන්දි පූජාව මෙන් එයද ඉතා ශුද්ධය.+
12 ඔහු පැවසුවේ පරිසිවරුන්ගේ සහ සද්දුසිවරුන්ගේ ඉගැන්වීම්වලින්+ පරෙස්සම් වන්න කියා මිස රොටිවල මුහුන් ගැන නොවන බව ඔවුන් තේරුම්ගත්තේ එවිටයි.
7 එහෙයින් මුහුන් ඇති පරණ පිටි පිඩ ඉවත් කර දමා අලුත් පිටි පිඩක් බවට පත් වන්න.+ ඇත්තෙන්ම අපගේ පාස්කු යාගය+ වන ක්‍රිස්තුස්ව+ පූජා කර ඇති නිසා+ ඔබ මුහුන්වලින් නිදහස් විය යුතුයි.