නික්මයාම 20:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ඔබ බැළ මෙහෙවරකම් කළ ඊජිප්තු දේශයෙන් ඔබව පිටතට ගෙනා+ ඔබේ දෙවි වන යෙහෝවා මමය.+ ද්විතීය කතාව 5:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “‘ඔබේ දෙවි වන යෙහෝවා මමයි.+ ඔබ වහලුන්ව සිටි ඊජිප්තු දේශයෙන් ඔබව නිදහස් කළේ මමයි.+