ලෙවී කතාව 15:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ලිංගේන්ද්‍රියෙන් ශ්‍රාවයක් ගලන කෙනෙකු හිඳගත් තැනක යමෙකු හිඳගත්තොත් ඔහු තම වස්ත්‍ර සෝදාගෙන+ නාගත යුතුයි. ඔහු සවස් වන තුරු අපවිත්‍ර කෙනෙකු ලෙස වෙන්ව සිටිය යුතුයි.
6 ලිංගේන්ද්‍රියෙන් ශ්‍රාවයක් ගලන කෙනෙකු හිඳගත් තැනක යමෙකු හිඳගත්තොත් ඔහු තම වස්ත්‍ර සෝදාගෙන+ නාගත යුතුයි. ඔහු සවස් වන තුරු අපවිත්‍ර කෙනෙකු ලෙස වෙන්ව සිටිය යුතුයි.