ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 16:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 “ඊශ්‍රායෙල් සෙනඟ+ පාප පූජාවක්+ සඳහා එළු පැටවුන් දෙදෙනෙකුවද දවන පූජාවක්+ සඳහා බැටළුවෙකුවද දිය යුතුයි.

  • හෙබ්‍රෙව් 2:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඒ අනුව තම ‘සහෝදරයන්ට’ සෑම ආකාරයකින්ම සමාන වීමට ඔහුට සිදු විය.+ ඔහු එසේ කළේ දයාවන්ත මෙන්ම විශ්වාසවන්ත උත්තම පූජකයෙකු වී මිනිසුන්ගේ පාප වෙනුවෙන්+ දෙවි ඉදිරියේ පෙනී සිට+ දෙවි සමඟ නැවතත් සමාදාන වීමට මඟ පාදන+ පූජාවක් ඔප්පු කිරීමටය.

  • හෙබ්‍රෙව් 5:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඔහු අතින්ද දුර්වලකම් සිදු වී ඇති නිසා සෙනඟ කරන පව් වෙනුවෙන් පූජා ඔප්පු කරනවා වගේ තමා අතින් සිදු වන පව් වෙනුවෙන්ද පූජා ඔප්පු කිරීමට ඔහුට සිදු වේ.+

  • හෙබ්‍රෙව් 9:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 එසේ වුණා නම් පොළොවේ දරුවන් බිහි වුණු දා*+ පටන් බොහෝ වරක් දුක් විඳීමට ඔහුට සිදු වනු ඇත. නමුත් පවතින මෙම සමාජයේ අවසාන කාල පරිච්ඡේදයේදී+ මෙලොවට පැමිණි ඔහු+ තම ජීවිතය පූජා කිරීමෙන් පාපය පහ කර ඇත.+ ඒ දේ ඔහුට නැවත වරක් කිරීමට අවශ්‍ය වන්නේ නැත.+

  • 1 යොහන් 2:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 මාගේ කුඩා දරුවෙනි, මා ඔබට මේ දේවල් ලියන්නේ ඔබ පාපයක් නොකරන පිණිසය.+ නමුත් යමෙකු පාපයක් කළොත් අපට උපකාර කිරීමට+ පියාණන් සමඟ සිටින තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් සිටියි. ඔහු ධර්මිෂ්ඨ කෙනෙකි.+

  • 1 යොහන් 2:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඔහු තම ජීවිතය පූජා කළේ+ අපගේ පාප වෙනුවෙනි.+ එමගින් දෙවි සමඟ නැවතත් සමාදාන වීමට හැකියාව+ අපට ලැබේ. නමුත් ඔහු එසේ කළේ අපගේ පාප උදෙසා පමණක් නොව+ මුළු මිනිස් වර්ගයාගේම පාප උදෙසාය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න