යෙසායා 42:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “මාගේ නාමය යෙහෝවාය.+ මට හිමි ගෞරවය වෙන කිසිවෙකු සමඟ මම බෙදා නොගන්නෙමි.+ මට ලැබිය යුතු ප්‍රශංසාව+ දේවතා රූපයකට දීමට ඉඩ නොදෙන්නෙමි.+
8 “මාගේ නාමය යෙහෝවාය.+ මට හිමි ගෞරවය වෙන කිසිවෙකු සමඟ මම බෙදා නොගන්නෙමි.+ මට ලැබිය යුතු ප්‍රශංසාව+ දේවතා රූපයකට දීමට ඉඩ නොදෙන්නෙමි.+