නික්මයාම 20:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “ඔබේ දෙවි වන යෙහෝවා ඔබට දෙන දේශයේ ඔබ බොහෝ කාලයක් ජීවත් වන පිණිස+ ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න.+ එෆීස 6:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න.”+ පොරොන්දුවක් සමඟ දී ඇති පළමුවෙනි ආඥාව එයයි.+ ඒ පොරොන්දුව නම්, හෙබ්‍රෙව් 12:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එපමණක්ද නොව අපට අවශ්‍ය හික්මවීම් ලබා දීමට මිහිපිට අපට පියවරුන් සිටි අතර+ අපි ඔවුන්ට ගෞරව කළෙමු. එසේනම් අපට තම බලයෙන් අලුත් ජීවිතයක් ලබා දුන් පියාණන්ට අප ඊටත් වඩා වැඩියෙන් යටත් වී ජීවත් විය යුතු නැද්ද?+
9 එපමණක්ද නොව අපට අවශ්‍ය හික්මවීම් ලබා දීමට මිහිපිට අපට පියවරුන් සිටි අතර+ අපි ඔවුන්ට ගෞරව කළෙමු. එසේනම් අපට තම බලයෙන් අලුත් ජීවිතයක් ලබා දුන් පියාණන්ට අප ඊටත් වඩා වැඩියෙන් යටත් වී ජීවත් විය යුතු නැද්ද?+