නික්මයාම 20:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “සබත් දවස ශුද්ධ දවසක් බව මතක තබාගන්න.+ නික්මයාම 20:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මන්ද යෙහෝවා දෙවි වන මම අහසද පොළොවද මුහුදද ඒවායේ තිබෙන සියල්ලද දවස් හයකින් සාදා+ හත්වෙනි දවසේදී විවේක ගත්තෙමි.+ යෙහෝවා දෙවි සබත් දවසට ආශීර්වාද කර එය ශුද්ධ දවසක් ලෙස වෙන් කර තැබුවේ ඒ නිසාය.+ නික්මයාම 31:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “ඔබ ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘මා නියම කළ සබත් දිනයන් ඔබ නොවරදවාම පැවැත්විය යුතුයි.+ මන්ද ඔබ සමඟ මා පිහිටුවා ඇති ගිවිසුමට එය ලකුණකි. ශුද්ධ සෙනඟක් ලෙස ඔබව වෙන් කර තබන්නේ යෙහෝවා දෙවි වන මා බව එම ලකුණ ඔබේ සියලු පරම්පරාවලදී ඔබට සිහි කරනු ඇත.+ ලූක් 6:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔහු මෙසේද පැවසුවේය. “සබත් දවසේ කරන දේ ගැන තීරණය කරන්න සම්පූර්ණ බලය ඇත්තේ මනුෂ්‍ය පුත්‍රයාටයි.”+
11 මන්ද යෙහෝවා දෙවි වන මම අහසද පොළොවද මුහුදද ඒවායේ තිබෙන සියල්ලද දවස් හයකින් සාදා+ හත්වෙනි දවසේදී විවේක ගත්තෙමි.+ යෙහෝවා දෙවි සබත් දවසට ආශීර්වාද කර එය ශුද්ධ දවසක් ලෙස වෙන් කර තැබුවේ ඒ නිසාය.+
13 “ඔබ ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘මා නියම කළ සබත් දිනයන් ඔබ නොවරදවාම පැවැත්විය යුතුයි.+ මන්ද ඔබ සමඟ මා පිහිටුවා ඇති ගිවිසුමට එය ලකුණකි. ශුද්ධ සෙනඟක් ලෙස ඔබව වෙන් කර තබන්නේ යෙහෝවා දෙවි වන මා බව එම ලකුණ ඔබේ සියලු පරම්පරාවලදී ඔබට සිහි කරනු ඇත.+