ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 20:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 “යෙහෝවා යන ඔබේ දෙවිගේ නාමයට අගෞරවයක් ගෙන දෙන ආකාරයෙන් එම නාමය සඳහන් නොකරන්න.+ යෙහෝවා දෙවි වන මම මාගේ නාමයට අපහාස කරන සියලුදෙනාටම අනිවාර්යයෙන්ම දඬුවම් කරන්නෙමි.+

  • ද්විතීය කතාව 5:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 “‘යෙහෝවා යන ඔබේ දෙවිගේ නාමයට අපහාස වන අයුරින් එම නාමය සඳහන් නොකරන්න.+ යෙහෝවා දෙවි වන මම මාගේ නාමයට අපහාස කරන සියලුදෙනාටම අනිවාර්යයෙන්ම දඬුවම් කරන්නෙමි.+

  • මතෙව් 5:37
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 37 එසේය කියා කිව යුතු අවස්ථාවලදී එසේය කියාත් නැත කියා කිව යුතු අවස්ථාවලදී නැත කියාත් පැවසීම ප්‍රමාණවත්.+ මන්ද කෙනෙක් ඊට වැඩි දෙයක් පැවසීමට පෙලඹෙන්නේ දුෂ්ටයාගේ බලපෑම නිසයි.+

  • යාකොබ් 5:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 මාගේ සහෝදරයෙනි, ඔබ විශේෂයෙන්ම නවතා දැමිය යුතු දෙයක් වන්නේ දිවුරීමයි. එහෙයින් තවදුරටත් ස්වර්ගයේ නාමයෙන් හෝ පොළොවේ නාමයෙන් හෝ වෙනත් කිසි දෙයක් පදනම් කරගෙන හෝ දිවුරීමෙන් වැළකී සිටින්න.+ එසේය කියා කිව යුතු අවස්ථාවලදී එසේය කියාත් නැත කියා කිව යුතු අවස්ථාවලදී නැත කියාත් පැවසීම ප්‍රමාණවත්ය. එසේ නොකළොත් ඔබ දෙවිගේ විනිශ්චයට ලක් වනු ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න