ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 1:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 නඩු විභාගයකදී කිසිම කෙනෙකුගේ පැත්ත නොගන්න.+ තරාතිරම් නොබලා හැමෝටම එක හා සමානව සලකන්න.+ විනිශ්චය කරද්දී ඔබ නියෝජනය කරන්නේ දෙවිව බව හොඳින් මතක තබාගන්න.+ ඒ නිසා ඔබ මිනිසුන්ට භය විය යුතු නැහැ.+ ඔබට විසඳන්න අමාරු නඩු පමණක් මා වෙතට ගේන්න. මම ඒවා විභාග කරන්නම්.’+

  • යාකොබ් 2:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 නමුත් ඔබ දිගටම ඇතැම් අයට විශේෂ සැලකිල්ලක් දක්වනවා නම්+ ඔබ කරන්නේ පාපයකි. මන්ද නීතියෙහි සඳහන් වී ඇති දේට අනුව+ ඔබ වරදකරුවන් බව පැහැදිලි වෙයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න