උත්පත්ති 27:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 තමාගේ පියා යාකොබ්ට කළ ආශීර්වාදය නිසා ඒසව් යාකොබ් සමඟ වෛර බැඳගත්තේය.+ ඒසව් තම සිතින්+ මෙසේ කියාගත්තේය. “මගේ තාත්තා ගැන වැලපෙන කාලය දැන් අත ළඟයි.+ ඊටපස්සේ මම මගේ සහෝදරයා වන යාකොබ්ව මරා දමනවා.”+ හිතෝපදේශ 10:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 බොරු වචනවලින් කෙනෙකු තම වෛරය සඟවයි.+ අනුන් ගැන අපහාසාත්මක කතා පතුරුවන්නා අඥානයෙකි.+ 1 යොහන් 2:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 කෙනෙකු තමා ආලෝකයෙහි සිටින බව පැවසුවත් තමාගේ සහෝදරයාට වෛර කරනවා නම්+ ඔහු මේ වන තුරුම සිටින්නේ අන්ධකාරයෙහිය.+ 1 යොහන් 3:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 තම සහෝදරයාට වෛර කරන+ සෑම කෙනෙක්ම මිනී මරන්නෙකි.+ මිනී මරන කිසිවෙකුට+ සදාකාල ජීවනය හිමි නොවන බව ඔබ දන්නහුය.+
41 තමාගේ පියා යාකොබ්ට කළ ආශීර්වාදය නිසා ඒසව් යාකොබ් සමඟ වෛර බැඳගත්තේය.+ ඒසව් තම සිතින්+ මෙසේ කියාගත්තේය. “මගේ තාත්තා ගැන වැලපෙන කාලය දැන් අත ළඟයි.+ ඊටපස්සේ මම මගේ සහෝදරයා වන යාකොබ්ව මරා දමනවා.”+
9 කෙනෙකු තමා ආලෝකයෙහි සිටින බව පැවසුවත් තමාගේ සහෝදරයාට වෛර කරනවා නම්+ ඔහු මේ වන තුරුම සිටින්නේ අන්ධකාරයෙහිය.+
15 තම සහෝදරයාට වෛර කරන+ සෑම කෙනෙක්ම මිනී මරන්නෙකි.+ මිනී මරන කිසිවෙකුට+ සදාකාල ජීවනය හිමි නොවන බව ඔබ දන්නහුය.+