ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නෙහෙමියා 5:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 මම තවදුරටත් මෙසේ පැවසුවෙමි. “ඔබ කරන්නේ යහපත් දෙයක් නම් නෙවෙයි.+ සතුරු ජාතීන්+ අපව නින්දාවට+ පත් නොකරන ලෙස දැන් අපේ දෙවිට+ ගරුබිය+ දක්වන්න.

  • යෝබ් 28:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 පසුව ඔහු මිනිසාට මෙසේ කීවේය.

      ‘ප්‍රඥාව යනු යෙහෝවා දෙවි වන මට ගරුබිය දැක්වීමය.+

      අවබෝධය යනු නපුරෙන් වැළකී සිටීමය.’”+

  • හිතෝපදේශ 1:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 දැනුම ලබාගැනීමට මුල්ම පියවර වන්නේ යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමයි.+ එහෙත් අඥානයෝ* ප්‍රඥාව සහ හික්මවීම සුළු කරති.+

  • හිතෝපදේශ 8:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇතුව සිටීම යනුවෙන් අදහස් කරන්නේ නපුරට ද්වේෂ කිරීමයි.+ තමාවම උසස් කරගැනීමද උඩඟුකමද+ නපුරු මාර්ගයද වංචනික මෙන්ම දූෂිත කතාද+ යන මේ සියල්ලට මම ද්වේෂ කරමි.

  • 1 පේතෘස් 2:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 සෑම තරාතිරමකම සිටින මිනිසුන්ට ගෞරව කරන්න.+ ඔබේ සහෝදරයන් වන සියලුදෙනාටම ප්‍රේම කරන්න.+ දෙවිට ගරුබිය දක්වන්න.+ රජුටද ගෞරව කරන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න