නික්මයාම 12:49 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 49 ඊශ්‍රායෙල් ජාතිකයන් වන ඔබටත් ඔබ සමඟ ජීවත් වන විදේශිකයන්ටත් තිබෙන්නේ එකම නීතියයි.”+ ද්විතීය කතාව 10:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඒ නිසා ඔබ අතරේ සිටින විදේශිකයන්ට ඔබත් ප්‍රේම කළ යුතුයි.+ ඔබත් යම් කාලයක් ඊජිප්තුවේ විදේශිකයන් ලෙස ජීවත් වූ බව කිසි දිනක අමතක කරන්න එපා.+
19 ඒ නිසා ඔබ අතරේ සිටින විදේශිකයන්ට ඔබත් ප්‍රේම කළ යුතුයි.+ ඔබත් යම් කාලයක් ඊජිප්තුවේ විදේශිකයන් ලෙස ජීවත් වූ බව කිසි දිනක අමතක කරන්න එපා.+