ලෙවී කතාව 18:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඔබට පෙර දේශයේ ජීවත් වූ වැසියන් මේ සියලු පිළිකුල් ක්‍රියා කළ නිසා+ දේශය අපවිත්‍ර වී ඇත. ද්විතීය කතාව 9:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යෙහෝවා දෙවි ඔවුන්ට මෙසේ කරන්නේ ඔවුන්ගේ දුෂ්ටකම+ නිසා මිස, ඔබ ධර්මිෂ්ඨකමින්+ ක්‍රියා කරන නිර්දෝෂ+ සෙනඟක් නිසා නොවෙයි. යෙහෝවා දෙවි ඔබට ඒ දේශය උරුම කර දෙන්නේ ඔබේ මුතුන්මිත්තන් වන ආබ්‍රහම්ට,+ ඊසාක්ට+ හා යාකොබ්ට+ තමා කළ පොරොන්දුව ඉටු කරන පිණිසයි.
5 යෙහෝවා දෙවි ඔවුන්ට මෙසේ කරන්නේ ඔවුන්ගේ දුෂ්ටකම+ නිසා මිස, ඔබ ධර්මිෂ්ඨකමින්+ ක්‍රියා කරන නිර්දෝෂ+ සෙනඟක් නිසා නොවෙයි. යෙහෝවා දෙවි ඔබට ඒ දේශය උරුම කර දෙන්නේ ඔබේ මුතුන්මිත්තන් වන ආබ්‍රහම්ට,+ ඊසාක්ට+ හා යාකොබ්ට+ තමා කළ පොරොන්දුව ඉටු කරන පිණිසයි.