ලෙවී කතාව 11:47 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 47 පවිත්‍ර දේ හා අපවිත්‍ර දේ අතරද කෑමට සුදුසු සතුන් හා නුසුදුසු සතුන් අතරද තිබෙන වෙනස+ හඳුනාගන්නා පිණිස මම එම නීතිය දුනිමි.’” ද්විතීය කතාව 14:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ගවයන්, බැටළුවන්, එළුවන්,+ ක්‍රියා 10:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 නමුත් පේතෘස්, “ස්වාමීනි, මම කවදාවත් කිසිම අපවිත්‍ර දෙයක්වත් දූෂිත දෙයක්වත් කාලා නැහැ.+ ඒ නිසා මට නම් ඒ දේ කොහොමටවත් කරන්න බැහැ” කියා පිළිතුරු දුන්නේය.
47 පවිත්‍ර දේ හා අපවිත්‍ර දේ අතරද කෑමට සුදුසු සතුන් හා නුසුදුසු සතුන් අතරද තිබෙන වෙනස+ හඳුනාගන්නා පිණිස මම එම නීතිය දුනිමි.’”
14 නමුත් පේතෘස්, “ස්වාමීනි, මම කවදාවත් කිසිම අපවිත්‍ර දෙයක්වත් දූෂිත දෙයක්වත් කාලා නැහැ.+ ඒ නිසා මට නම් ඒ දේ කොහොමටවත් කරන්න බැහැ” කියා පිළිතුරු දුන්නේය.