නික්මයාම 22:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 “ඔබ අතරේ මන්තරකාරියක සිටිනවා නම් ඇයව මරා දැමිය යුතුයි.+ ලෙවී කතාව 20:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “‘මට ද්‍රෝහි වෙමින් මායාකාරයන්ගෙන්+ හා ශාස්ත්‍ර කියන්නන්ගෙන්+ උපකාර පතන සියලුදෙනාවම මම ප්‍රතික්ෂේප කරන්නෙමි. මම ඔවුන් සමඟ මහත් සේ උදහස් වී ඔවුන්ව මරා දමන්නෙමි.+ මීකා 5:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මන්ත්‍ර ගුරුකම් කරන සියල්ලන්වම මම විනාශ කර දමන්නෙමි. මින් මතුවට එක මායාකාරයෙක්වත් ඔබේ දේශයේ දක්නට ලැබෙන්නේ නැත.+
6 “‘මට ද්‍රෝහි වෙමින් මායාකාරයන්ගෙන්+ හා ශාස්ත්‍ර කියන්නන්ගෙන්+ උපකාර පතන සියලුදෙනාවම මම ප්‍රතික්ෂේප කරන්නෙමි. මම ඔවුන් සමඟ මහත් සේ උදහස් වී ඔවුන්ව මරා දමන්නෙමි.+
12 මන්ත්‍ර ගුරුකම් කරන සියල්ලන්වම මම විනාශ කර දමන්නෙමි. මින් මතුවට එක මායාකාරයෙක්වත් ඔබේ දේශයේ දක්නට ලැබෙන්නේ නැත.+