ලෙවී කතාව 8:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 අන්තිමට ඔහු ආරොන්ගේ හිස මත තෙල් වත් කර ඔහුව අභිෂේක කළේය. ඔහු එසේ කළේ ආරොන්ව පරිශුද්ධ සේවය සඳහා කැප කරන පිණිසය.+ ගණන් කතාව 35:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 විනිශ්චයකරුවන්+ මිය ගිය තැනැත්තාගේ නෑදෑයාගේ අතින් වරදකරුව බේරාගත යුතුයි. ඔහු වරද කළ පසු පලා ගිය ආරක්ෂිත නුවරටම ඔහුව නැවත යැවිය යුතුයි. ශුද්ධ තෛලයෙන්+ අභිෂේක කරනු ලැබූ උත්තම පූජකයා මිය යන තුරු ඔහු එම නුවරේ රැඳී සිටිය යුතුයි. ගීතාවලිය 133:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එය ආරොන්ගේ හිස මත වත් කළ අනර්ඝ තෛලය මෙනි.+එසේය, ඔහුගේ රැවුල දිගේ ගලා ගොස්+කරපටිය මත වැටුණු අගනා තෛලය මෙනි.+
12 අන්තිමට ඔහු ආරොන්ගේ හිස මත තෙල් වත් කර ඔහුව අභිෂේක කළේය. ඔහු එසේ කළේ ආරොන්ව පරිශුද්ධ සේවය සඳහා කැප කරන පිණිසය.+
25 විනිශ්චයකරුවන්+ මිය ගිය තැනැත්තාගේ නෑදෑයාගේ අතින් වරදකරුව බේරාගත යුතුයි. ඔහු වරද කළ පසු පලා ගිය ආරක්ෂිත නුවරටම ඔහුව නැවත යැවිය යුතුයි. ශුද්ධ තෛලයෙන්+ අභිෂේක කරනු ලැබූ උත්තම පූජකයා මිය යන තුරු ඔහු එම නුවරේ රැඳී සිටිය යුතුයි.
2 එය ආරොන්ගේ හිස මත වත් කළ අනර්ඝ තෛලය මෙනි.+එසේය, ඔහුගේ රැවුල දිගේ ගලා ගොස්+කරපටිය මත වැටුණු අගනා තෛලය මෙනි.+