උත්පත්ති 37:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 ඉන්පසු යාකොබ් තම වස්ත්ර ඉරාගෙන තම ඉණ වටේ ගෝණි රෙදි ඇඳ දවස් ගණනාවක්ම තම පුත්රයා නිසා වැලපුණේය.+