ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 44:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 පූජකයෙක් වැන්දඹුවක හෝ දික්කසාද වූ ස්ත්‍රියක විවාහ කර නොගත යුතුය.+ ඔහුට විවාහ කරගත හැක්කේ ඊශ්‍රායෙල් ජනයා අතරේ සිටින කන්‍යා ස්ත්‍රියක+ හෝ පූජකයෙකුගේ වැන්දඹුවක පමණය.’

  • 2 කොරින්ති 11:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 දෙවි ඔබට දක්වන සැලකිල්ලට සමාන ගැඹුරු සැලකිල්ලක් මමත් ඔබට දක්වමි.+ මන්ද මා පෞද්ගලිකව පොරොන්දු වුණේ එක් පුරුෂයෙකුට+ එනම් ක්‍රිස්තුස්ට පමණක් ඔබව විවාහ කර දෙන බවය.+ එහෙයින් මගේ ආශාව වන්නේ ඔබව නිර්මල+ යුවතියක් ලෙස ඔහුට භාර දීමටයි.+

  • එළිදරව් 14:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඒ අය ස්ත්‍රීන්ගෙන් දූෂ්‍ය නොවූ පිරිසකි.+ ඇත්තෙන්ම ඔවුන් නිර්මලය.*+ බැටළු පැටවා කොතැනකට ගියත් ඔවුහු දිගටම ඔහු පසුපස යන්නෝය.+ දෙවි සහ බැටළු පැටවා වෙනුවෙන් පළමු පල ලෙස+ මිනිසුන් අතරින් මිල දී ගෙන තිබෙන්නේ ඔවුන්වය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න