ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 10:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ගමන සඳහා අමතර ඇතුල් වස්ත්‍රයක්වත් පාවහන්වත් සැරයටියක්වත් කෑම මල්ලක්වත් ගෙන යන්න එපා. මන්ද වැඩකරුවාට ආහාර ලැබිය යුතුයි.+

  • ලූක් 10:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඔබ නුවරකට ඇතුල් වූ පසු නවාතැන් ගැනීමට නිවසක් සොයමින් තැනින් තැන යන්න එපා.+ ඔබව පිළිගන්නා නිවසෙහි අය ඔබට ලබා දෙන දේවල් කමින් බොමින්+ එහිම නැවතී සිටින්න.+ යම් සේවයක් කරන පුද්ගලයාට යමක් ලැබීම සුදුසුයි.+

  • 1 කොරින්ති 9:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඇත්තෙන්ම, “ගවයෙක් කමතේ කරල් පාගන විට උගේ කට බඳින්න එපා”+ කියා මෝසෙස්ට දෙන ලද නීතියේ ලියා තිබේ. දෙවි සැලකිලිමත් වන්නේ ගවයන් ගැන පමණක්ද?

  • 1 කොරින්ති 9:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 දේවමාලිගාවේ විවිධ පරිශුද්ධ කාර්යයන් ඉටු කරන පුරුෂයන් එහි තිබෙන ආහාර කෑමට ගන්නා බවත්+ පූජාසනයේ සේවය කරන අයට+ පූජාවෙන් යම් කොටසක් ලැබෙන බවත් ඔබ දැන සිටියේ නැද්ද?

  • ගලාති 6:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 දේවවචනයේ ඉගැන්වීම්වලට සවන් දී ඒවා ඉගෙනගන්නා+ තැනැත්තා තමාට ඒ දේවල් උගන්වන තැනැත්තා සමඟ සියලුම යහපත් දේවල්+ බෙදා හදා ගත යුතුයි.+

  • 1 තිමෝති 5:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 මන්ද, “ගවයෙක් කමතේ කරල් පාගන විට උගේ කට බඳින්න එපා”+ කියාද, “කම්කරුවෙකුට තමන් කළ කාර්යය වෙනුවෙන් කුලී ගෙවීම සුදුසුයි”+ කියාද ශුද්ධ ලියවිල්ලේ සඳහන් වී තිබේ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න