හෙබ්‍රෙව් 2:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මන්ද දේවදූතයන් මාර්ගයෙන් පවසන ලද සියල්ල+ කිසි වෙනසක් නොවී එලෙසම සිදු විය. ඊට විරුද්ධව වරදක් හෝ අකීකරු ක්‍රියාවක් කළ සෑම කෙනෙකුටම විරුද්ධව යුක්තියද ඉටු විය.+ අනික් අතට, හෙබ්‍රෙව් 10:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 නිදසුනකට මෝසෙස්ට දෙන ලද නීතිය යටතේ පවා කෙනෙක් නීතියක් කඩ කළොත් දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ හෝ සාක්ෂිය මත+ ඔහුට කිසි අනුකම්පාවක් නොපෙන්වා මරා දමනු ලැබේ.
2 මන්ද දේවදූතයන් මාර්ගයෙන් පවසන ලද සියල්ල+ කිසි වෙනසක් නොවී එලෙසම සිදු විය. ඊට විරුද්ධව වරදක් හෝ අකීකරු ක්‍රියාවක් කළ සෑම කෙනෙකුටම විරුද්ධව යුක්තියද ඉටු විය.+ අනික් අතට,
28 නිදසුනකට මෝසෙස්ට දෙන ලද නීතිය යටතේ පවා කෙනෙක් නීතියක් කඩ කළොත් දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ හෝ සාක්ෂිය මත+ ඔහුට කිසි අනුකම්පාවක් නොපෙන්වා මරා දමනු ලැබේ.