ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 14:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඔවුහු මෝසෙස්ට මෙසේ කීවෝය. “ඔබ අපිව ඊජිප්තු දේශයේ සිට මේ පාළුකරයට ගෙනාවේ ඇයි? අපිව මරා දාන්නද?+ ඊජිප්තු දේශයේ මිනී වළවල් නැති නිසාද අපිව මේ පාළුකරයට ගෙනාවේ?

  • නික්මයාම 15:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 ඒ අවස්ථාවේදී සෙනඟ මෝසෙස්ට විරුද්ධව මැසිවිලි නඟමින්,+ “අපිට බොන්න වතුර කෝ” කියා ඇසුවෝය.

  • ගණන් කතාව 16:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 මේ පාළුකරයේ අපිව මරලා දාන්න+ කිරියෙන් හා පැණියෙන් ඉතිරී ගිය ඒ දේශයෙන් අපිව ගෙනාවා මදිවට ඔබ දැන් අපිව පාලනය කරන්නත් හදනවාද?+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න