34 දේශයේ තොරතුරු සොයා බැලීමට ඔබට දවස් හතළිහක්+ ගත වුණේය. ඔබ කළ වරද නිසා ඒ සෑම දවසකටම අවුරුද්දක් බැගින්+ වන්දි ගෙවිය යුතුයි. මෙසේ ඒ දවස් හතළිහ වෙනුවෙන් ඔබ අවුරුදු හතළිහක් වන්දි ගෙවනු ඇත.+ මාව ප්‍රතික්ෂේප කිරීම කොතරම් බරපතළ ක්‍රියාවක්ද කියා එවිට ඔබ තේරුම්ගනු ඇත.+