ද්විතීය කතාව 2:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඒ දේශය මඟහැර ෂේරෙද් නිම්නය හරහා යන්න.’ අපි දෙවිට කීකරු වී ෂේරෙද්+ නිම්නය හරහා ගියා.