ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 12:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 මම ඔබට ආශීර්වාද කර ඔබගෙන් මහත් ජාතියක් බිහි කරන්නෙමි. ඔබේ නම ගෞරවයට පත් කරන්නෙමි. අන්‍යයන් ඔබ මාර්ගයෙන් ආශීර්වාද ලබන්නේය.+

  • උත්පත්ති 22:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මම ඔබට අනිවාර්යයෙන්ම ආශීර්වාද කරන්නෙමි. මම ඔබෙන් පැවතෙන්නන්ව අහසේ තාරකා මෙන්ද මුහුදු වෙරළේ වැලි මෙන්ද බොහෝ සෙයින් වැඩි කරන්නෙමි.+ ඔබෙන් පැවත එන තැනැත්තා* ඔහුගේ සතුරන්ගේ නුවර* අයිති කරගන්නේය.+

  • ගණන් කතාව 23:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 මාව කැඳවනු ලැබුවේ ආශීර්වාද කිරීමටය.

      දෙවි ඔවුන්ට ආශීර්වාද+ කළ පසු මා කෙසේ එය වෙනස් කරන්නද?+

  • ද්විතීය කතාව 23:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 නමුත් බාලාම් සෙනඟට ශාප කරන්න උත්සාහ කළ අවස්ථාවේදී යෙහෝවා දෙවි එයට ඉඩ දුන්නේ නැහැ.+ යෙහෝවා දෙවි ඔහු ලවා සෙනඟට ආශීර්වාද කළා.+ යෙහෝවා දෙවි ඒ දේ කළේ ඔබට ප්‍රේම කළ නිසයි.+

  • ද්විතීය කතාව 33:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 ඊශ්‍රායෙල් ජනයෙනි ප්‍රීති වන්න.+

      ඔබ හා සමාන සෙනඟක් නැත.+

      යෙහෝවා දෙවි දෙන ගැලවීම+ අද්දකින

      ඔහුගේ පලිහෙන් රැකවරණය+ ලබන ඔබ ඉතා ප්‍රීතිමත් සෙනඟකි.

      දැවැන්ත කඩුවක් මෙන් වූ දෙවි ඔබ වෙනුවෙන් සටන් කරයි.+

      එහෙයින් ඔබේ සතුරෝ ඔබ ඉදිරිපිට බියෙන් ගැහිගැහී සිටිති.+

      ඔබද කිසි බියක් නොමැතිව ඔවුන්ගේ කඳුකර ප්‍රදේශ මත පා තබන්නහුය.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න