ගණන් කතාව 22:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 එදින රාත්‍රියේ දෙවි බාලාම්ට මෙසේ කීවේය. “ඒ මිනිස්සු පැමිණ සිටින්නේ ඔබව රැගෙන යන්න නම් ඔබ ඔවුන් සමඟ යන්න. නමුත් මා ඔබට දන්වන දේ පමණක් ඔබ ඔවුන්ට කිව යුතුයි.”+
20 එදින රාත්‍රියේ දෙවි බාලාම්ට මෙසේ කීවේය. “ඒ මිනිස්සු පැමිණ සිටින්නේ ඔබව රැගෙන යන්න නම් ඔබ ඔවුන් සමඟ යන්න. නමුත් මා ඔබට දන්වන දේ පමණක් ඔබ ඔවුන්ට කිව යුතුයි.”+