ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 10:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ෂෙම්ගේ පුත්‍රයන්ගේ නම් ඒලාම්,+ අෂූර්,+ ආර්පක්සද්,+ ලුද් සහ ආරම් යන අයයි.

  • ගණන් කතාව 22:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඒ කාලයේ බෙයොර්ගේ පුත්‍රයා වන බාලාම්+ තමන් උපන් රටේ පෙතෝර්+ නම් ප්‍රදේශයේ ගඟ*+ අසල ජීවත් විය. බාලාක් රජ බාලාම්ට පණිවිඩයක් යවමින් මෙසේ දැන්වූවේය. “ඊජිප්තුවෙන් සෙනඟක් අපේ දේශය අසලටම පැමිණ සිටිනවා. ඔවුන් දේශය අවට සෑම තැනම විසිර සිටිනවා.+

  • ද්විතීය කතාව 23:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 මන්ද ඊශ්‍රායෙල් සෙනඟ ඊජිප්තුවෙන් නිදහස් වී ගමන් කරන විට+ ඔවුන් ඊශ්‍රායෙල්වරුන්ට උපකාර කළේවත්+ ඔවුන්ට කෑම බීම ලබා දුන්නේවත් නැහැ. ඒ විතරක් නොවෙයි, ඊශ්‍රායෙල් සෙනඟට ශාප කිරීමට+ මෙසපොතේමියාවේ පෙතෝර් නුවරේ සිටි බෙයොර්ගේ පුත් බාලාම්ව ඔවුන් කුලියට ගත්තා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න