ගණන් කතාව 22:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 එවිට බාලාම්, බාලාක් රජුගේ සේවකයන්ට මෙසේ කීවේය. “බාලාක් රජ ඔහුගේ මාලිගාව රන් හා රිදීවලින් පුරවා මට දුන්නත් මගේ දෙවි වන යෙහෝවාගේ අණට විරුද්ධව මට ක්‍රියා කරන්න බැහැ. කාරණය බරපතළ එකක් වුණත් සුළු එකක් වුණත් මට නම් දෙවිට විරුද්ධව ක්‍රියා කරන්න බැහැ.+ මලාකි 3:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “මා යෙහෝවා දෙවිය. මම කිසිදාක වෙනස් නොවෙමි.+ ඔබ යාකොබ්ගේ පුත්‍රයන්ය. මා ඔබව විනාශ නොකළේ ඒ නිසාය.+
18 එවිට බාලාම්, බාලාක් රජුගේ සේවකයන්ට මෙසේ කීවේය. “බාලාක් රජ ඔහුගේ මාලිගාව රන් හා රිදීවලින් පුරවා මට දුන්නත් මගේ දෙවි වන යෙහෝවාගේ අණට විරුද්ධව මට ක්‍රියා කරන්න බැහැ. කාරණය බරපතළ එකක් වුණත් සුළු එකක් වුණත් මට නම් දෙවිට විරුද්ධව ක්‍රියා කරන්න බැහැ.+