උත්පත්ති 30:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 එවිට ලාබන් ඔහුට මෙසේ කීවේය. “මාත් එක්ක දිගටම ජීවත් වෙන්න කියා මම ඔබෙන් බැගෑපත්ව ඉල්ලනවා. ඔබ නිසා මට යෙහෝවා දෙවිගේ ආශීර්වාදය තියෙනවා කියා මට පැහැදිලි සාක්ෂි ලැබුණා.”+ ලෙවී කතාව 19:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 “‘කිසි ලෙසකින්වත් ඔබ කන කෑමට ලේ මිශ්‍ර නොවිය යුතුයි.+ “‘ඔබ නැකත් බැලීමෙන්ද+ මන්තර ගුරුකම් කිරීමෙන්ද+ වැළකී සිටිය යුතුයි. ගණන් කතාව 23:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 කිසිම මායා බලයකින් යාකොබ්ට හානි කළ නොහැකිය.+කිසිවිටෙක ඊශ්‍රායෙල්ට විරුද්ධව මන්තර ගුරුකම් කිරීමට නොහැකිය.+සෙනඟ යාකොබ් හා ඊශ්‍රායෙල් දෙස බලා මෙසේ පවසනු ඇත.‘බලන්න, දෙවි කර තිබෙන දේ මොන තරම් ශ්‍රේෂ්ඨද!’+
27 එවිට ලාබන් ඔහුට මෙසේ කීවේය. “මාත් එක්ක දිගටම ජීවත් වෙන්න කියා මම ඔබෙන් බැගෑපත්ව ඉල්ලනවා. ඔබ නිසා මට යෙහෝවා දෙවිගේ ආශීර්වාදය තියෙනවා කියා මට පැහැදිලි සාක්ෂි ලැබුණා.”+
26 “‘කිසි ලෙසකින්වත් ඔබ කන කෑමට ලේ මිශ්‍ර නොවිය යුතුයි.+ “‘ඔබ නැකත් බැලීමෙන්ද+ මන්තර ගුරුකම් කිරීමෙන්ද+ වැළකී සිටිය යුතුයි.
23 කිසිම මායා බලයකින් යාකොබ්ට හානි කළ නොහැකිය.+කිසිවිටෙක ඊශ්‍රායෙල්ට විරුද්ධව මන්තර ගුරුකම් කිරීමට නොහැකිය.+සෙනඟ යාකොබ් හා ඊශ්‍රායෙල් දෙස බලා මෙසේ පවසනු ඇත.‘බලන්න, දෙවි කර තිබෙන දේ මොන තරම් ශ්‍රේෂ්ඨද!’+