ගණන් කතාව 2:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ඊශ්‍රායෙල් සෙනඟ තමන්ට නියමිත කඳවුරෙහි තම තමන්ගේ පෙළපත නියෝජනය කරන ලකුණ අසල කූඩාරම් ගසාගත යුතුයි. ඔවුන් සම්මුඛ වීමේ කූඩාරම දෙසට මුහුණ ලා එය වටා කඳවුරු බැඳගෙන සිටිය යුතුයි. එක් කඳවුරක ගෝත්‍ර තුනක් කූඩාරම් ගසාගත යුතුයි.+ ගණන් කතාව 23:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 උස් පර්වත මුදුනේ සිට මට ඔවුන්ව පෙනේ.කඳු මුදුනේ සිට මට ඔවුන්ව පෙනේ.ඔවුහු තනිව කඳවුරු බැඳගෙන සිටින්නෝය.+ඔවුහු අනික් ජාතීන්ගෙන් වෙන්ව සිටින්නෝය.+
2 “ඊශ්‍රායෙල් සෙනඟ තමන්ට නියමිත කඳවුරෙහි තම තමන්ගේ පෙළපත නියෝජනය කරන ලකුණ අසල කූඩාරම් ගසාගත යුතුයි. ඔවුන් සම්මුඛ වීමේ කූඩාරම දෙසට මුහුණ ලා එය වටා කඳවුරු බැඳගෙන සිටිය යුතුයි. එක් කඳවුරක ගෝත්‍ර තුනක් කූඩාරම් ගසාගත යුතුයි.+
9 උස් පර්වත මුදුනේ සිට මට ඔවුන්ව පෙනේ.කඳු මුදුනේ සිට මට ඔවුන්ව පෙනේ.ඔවුහු තනිව කඳවුරු බැඳගෙන සිටින්නෝය.+ඔවුහු අනික් ජාතීන්ගෙන් වෙන්ව සිටින්නෝය.+